About Us
Who we are
Anton Aluminum is a well known brand in Sri Lanka and is located on Negombo Road, Ja-ela.
Aluminum Fabricators, Aluminum Partitioning, Pantry Cupboard Manufacturing, Factories, Offices, Home Aluminum Windows, Aluminum Doors, Tempered Glass Fixing, Cladding, Aluminum Roofing and Other Doors. .Aluminum related work including aluminum roofs, racks, aluminum handles is done by Anton Aluminum. The owner of the company, Anton Jayakody, has many years of experience in the aluminum industry. His staff is very experienced.
We are always committed to fulfilling your need accurately, creatively and faithfully. We know that Anton Aluminum’s primary responsibility is to meet your needs on time.
We have already completed a wide range of aluminum related, cladding, designs, and operations in a number of small, medium, and large scale companies and will continue to undertake a wide range of aluminum work extensions. Indoor aluminum work, aluminum pantry cabinets, aluminum windows, doors, aluminum fences, handrails, partition partitions are also done.
ඇන්ටන් ඇලුමිනියම් ලන්කාවේ ජනතාව අතර නමගිය වෙලද නාමයකි ,ඇලුමිනියම් වැඩ හා අනෙකුත් ගොඩනැගිලි ආශ්රිත ඉදිකිරීම් සදහා විස්වාසවන්ත නාමයක් දිනා ඇති ඇන්ටන් ඇලුමිනියම් ජාඇල ,කොලබ මීගමුව පාරේ පිහිටා ඇත. ඇලුමිනියම් පැබ්රිකේටර්ස්,වැඩ අතර ,ඇලුමිනියම් පාටිශන් කිරීම ,පැන්ට්ර් කබඩි නිශ්පාදනය,කර්මාන්ත ශාලා ,කාර්යාල,නිවාස ඇලුමිනියම් ජනේල ,ඇලුමිනියම් දොරවල් ,සාප්පු වල ව්දුරු දොරවල් ,ටෙම්ප්රර්ට් ව්දුරු සවිකිරීම ,ක්ලෙඩින් කිරීම ,ඇලුමිනියම් සහ අනෙකුත් සිවිලිම් ගැසීම.නානකාමරවල දොරවල් හා නාන කුටීර සැදීම.ඇලුමිනියම් වහලවල් ,රාක්ක,ඇලුමිනියම් අත්වැටවල් ඇතුලු ඇලුමිනියම් ආශ්රිත වැඩ ඇන්ටන් ඇලුමිනියම් ආයතනය විසින් සිදුකරනු ලැබේ. මෙම ආයතනයේ හිමිකරු වන ඇන්ටන් ජයකොඩි මහතා වසර ගනනාවක මෙම ඇලුමිනියම් වැඩ ගැන අත්දැකීම් ඇති පලපුරුදු ප්රවීනයකි. ඔහුගේ කාර්යමණ්ඩලය ඉතා ප්රවීණ පිරිසකි.

72+

820+
Our Projects

1000+
Happy Customers
Why choose Us?
Why choose Anton Aluminum Company? Loyalty Finishing to standard. Working on time. Experienced and experienced staff



